Thursday, September 20, 2012

Neobux ශ්‍රී ලාංකිකයෝ


අද මම පෙන්නන්න යන්නේ Neobux වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ දස්කම් විස්කම් ගැන. කලින් Posts කියෙව්වේ නැත්තන් ඒවත් කියවලම එන්න. ඔන්න කිව්ව වගෙම මං පෙන්නන්න යන්නේ ලංකාවේ අයගේ වැඩ කිඩ. හැමොගෙම දස්කම් පෙන්නන්නත් බෑනේ. එ නිසා මං හිතුව මගේ Role Model ගැන ඔයලටත් කියන්න.

පහල තියෙන්නෙ එයා ගැන පොඩි විස්තරයක්.  


මෙයාගේ Usename  එක Wilpattul02 . ඇයි මගේ Role model එක මෙයා උනේ කියන කාරණය තමයි මෙතන වැදගත්ම. එකක් මේ ඉන්නෙත් අපි වගේම ශ්‍රී ලාංකිකයෙක්. අනික් දේ තමයි මෙයා Neobux එක්ක ගිහින් තියන දුර..
ඔයලට පේනව ඇති මෙයාගේ නමට ඉස්සරහින් තියන Ultimate, Golden කියන වචන් දෙක. මේව Packages . ඒ කියන්නේ Neobux සලසන එක එක වරප්‍රසාද ලබාගන්න අපිට දීල තියන Packages. උදාහරණයක් කිව්වොත් අපිට Rent කරන්න පුලුවන් Referrals සංඛ්‍යාව Standard member කෙනෙක්ට නන් 300යි. Ultimate කෙනෙක්ට Unlimited. තව අතරමැදි Packages ගොඩක් තියනවා. මෙයා යන්න පුලුවන් උපරිමයටම ගිය කෙනෙක්.
හොඳම දේ ඒක නෙම්. මේ නිකන් අපිට ලැබෙන්නේ නෑ. ඒව අපි මිලදී ගන්න ඕනේ. ඔය තියන Golden Package එක $90ක් (රු.10000ක් විතර )වෙනව.  Ultimate Package එක $890ක්. ඔව් ඔබට ඇහුන හරි. $890ක්. අපේ මුදලින් රු.100000 පැනපු ගානක්. ඉතින් තේරෙනවා ඇතිනේ මෙයාගෙ තියන විශේෂත්වය.  එයා එයාගේ Earnings පෙන්නන්න කැමති නෑ. නමුත් මෙයාගේ Package එකේ හැටියට දවසක අවම ආදායම $40ක් වෙන්නේ. මාසෙකට $1200-1500ක් වගේ හම්බ කරනව කියල තමයි ආරංචිය.මතක තියාගන්න මේ එකෙන් මුදල් උපයන්න මේ ගන්න එහෙම කිසිම උවමනාවක් නෑ. මේ වලින් කරන්නේ ඔබේ ආදායම දෙගුණයක් හෝ සිව්ගුණයක් කිරීම වගේ කාර්යයක්. වේගෙන් මුදල් උපයන්න පුළුවන් ඉතින් එහෙම උනහම. ඉතින් ඔබටත් පුලුවන් මේ වගේම කෙනෙක් වෙලා මෙහෙමම නැති උනත් තමන් කැමති තරමක් හම්බ කරන්න.ඉතින් කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. පහල Banner එක උඩ Click කරල Neobuxහි නොමිලේම Register වෙන්න.



හැමදාම Log වෙලා ඔබට ලැබෙන ads කරන්න. Neobux ගැන දැනගන්න Posts කියවන්න. ඒක තමයි ගොඩක්ම වැදගත්. ඔබට ජය.


1 comment:

  1. Find out how THOUSAND of people like YOU are working for a LIVING by staying home and are living their dreams right NOW.
    CLICK HERE TO DISCOVER

    ReplyDelete