මේ Post එකෙන් කියන්න යන්නේ Neobux වලින් සල්ලි හොයන ප්‍රධානම ක්‍රමය ගැන. Neobux වෙන site වලින් වෙනස් වෙන්න එක් හේතුවක් තමයි මේක.කලින් Posts කියවල නැත්තන් ඒවත් කියවල බලලම එන්න. මතක තියාගන්න Neobux කියන්නෙ 100%ක් නීත්‍යානුකූල සමාගමක්. ඔබ උපයන මුදල් අනිවාර්යයෙන් ඔබේ අතට ගන්න පුළුවන් කියන එක වගකීමකින් කියන්න පුළුවන්.
හොඳයි Referral Renting වලදි කෙරෙන්නෙ අපි යම් කිසි මුදලකට අපි වෙනුවෙන් වැඩ කරන්න පිරිසක් කුලියට ගැනීමයි. මේ කට්ටියත් අපි වගේම Neobux එකේ වැඩකරන කට්ටිය. මෙයාලට අපි කියනව Referral ලා කියලා. එක Referral කෙනෙක්ගෙ වටිනාකම $0.2ක් වෙනවා. ඒ දවස් 30ක කාලයක් සඳහා. අපේ රටේ මුදලින් නම් රු.25ක් විතර.
ඔබ Standard Member (Normal Account type) කෙනෙක් නම් මේ එක Referral කෙනෙක් තමන්ගෙ Ads click කලහම ඔබට දවසකට $0.02ක් ලැබෙනවා.
ඔබ Golden Member (Upgraded Account) කෙනෙක් නම් මේ මුදල දෙගුණ වෙනවා. ඒ කියන්නේ දවසට $0.04ක් ලැබෙනවා.
එතකොට එක Referral කෙනෙක්ගෙ Renting Period එක ඉවර වෙනකොට ඔබ
Standard Member කෙනෙක් නම් ඒ මාසය ඇතුලෙ $0.02*30 = $0.6 කුත්
Golden Member කෙනෙක් නම් $0.04*30 = $1.2 කුත් ලැබෙනවා.
ඔබේ ආදායම එක Referral කෙනෙක්ගෙන් $0.4 සිට $1ක් දක්වා වෙනවා.
ඉතින් හිතන්න මේ වගේ Referral ලා 100ක් හිටියොත් ඔබේ ආදායම කීයක්ද කියලා , 1000ක් හිටියොත්...?
මං පොඩි උදාහරණයක් පෙන්නන්නම්කො. බලන්න පහල රූපය දිහා..
මෙතන ඉන්න අය කොයි රටේද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මෙතන ඉන්න විශේෂ කෙනා තමයි wilpattul02 කියන්නේ. ඇයි ඒ..? පේනවද එයාගෙ නමට ඉස්සරහින් තියන Golden Ultimate කියන වචන දෙක.. මේව Upgrades. Golden Upgrade එකක වටිනාකම $90ක් වෙනවා. රු.12,000ක් විතර. Ultimate Upgrade එකක වටිනාකම $890ක්. ඔව් $890ක්. ලංකාවේ සල්ලිවලට ඒක හරවන්න මගෙ පපුව වාවන්නේ නෑ. මේ Upgrade එකක් වලංගු අවුරුද්දක කාලයක් සඳහා පමණයි. ඉතින් හිතන්න මෙහෙම දෙයක් ගන්න කොහොම ආදායමක් තියෙන්න ඕනෙද කියල. Ultimate Account එකකට ඉන්න පුලුවන් අවම Referralsලා ගාන 4000ක්. එතනින් එහා කැමති ගණනක් තියාගන්න පුළුවන්. ඉතින් ගණන් හදල බැලුවොත් පෙනෙයි $890 එයාට ගාණක් නෙමේ කියල.
ඔතන උඩ ඉන්න කෙනත් Golden කෙනෙක්. එයාට Referralsලා 472ක් ඉන්නව ඔයාලට පේනවා ඇති. ලංකාවේ Golden අය නන් ගොඩක් ඉන්නවා. ඉතින් තමන් යන දුර කොච්චරක්ද කියල තීරණය කරන්න ඕනේ තමන්ම තමයි.
මතක තියාගන්න මේ Referralsලා ගන්න අපි කිසිම වෙලාවක අපේ අතින් සල්ලි වියදම් කරගන්න ඕනේ නෑ. Neobux එකේ තියන Mini Jobs ( Simple Surveys) කරල ඔබට බොහොම පහසුවෙන් Referrals ලා මිලදී ගන්න පුළුවන්.
මෙහෙම Referralsලා ගත්තට පස්සෙ තමන්ට කරන්න වැඩක් ඇත්තෙම නැති තරන්. Referralsලා ටික Manage කරන්න විතරයි තියෙන්නෙ. ඒකට CIMA එහෙම කරල තියෙන්න ඕනේ නෑ. බොහොම පහසු වැඩක්.නිකන් ඉඳන් කීයක් හරි හොයන්න කැමතියි නන් මුල් දවස් ටිකේ ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න. ඉතින් ඔබත් කැමතියි නන් පහල Banner එක Click කරල Neobux එකේ Register වෙන්න. මීට පහල තියන Posts එහෙමත් කියවන්න. තවත් වැදගත් ගොඩක් දේවල් ඒවයෙ තියනවා. ඔබට ජය..!!
No comments:
Post a Comment