Thursday, September 20, 2012

ලංකාවට මුදල් ගෙනෙමු.


Neobux වලින් සල්ලි හම්බකරන හැටි කලින් කියල දුන්නු නිසා අද කියන්න යන්නේ එ සල්ලි ලංකාවට ගේන්නෙ කොහොමද කියන එකයි. ගේන්න නම් හම්බකරල තියෙන්න ඕනෙනේ. ඒ නිසා අනිත් Posts කියවල ඒ ගැන මුලින්ම දැනගන්න එක හොඳයි. හරි එහෙනන් අද Post එක. :)

Neobux වල Register වෙලා නැති කෙනෙක් නන් ඔබ පහල බැනර් එක උඩ Click කරල Site එකට ගිහින් Register වෙලා ඉන්න. 



Register වෙනකොට අහනව Paypal , Payza or Neteller account එකක e mail එකක්. ඔබට තවම ඒ account එකක් නැත්තන් ඔය තමන්ගෙ මොකක් හරි e mail එකක් දෙන්න. අපිට එ e mail එක site එකේ ඇතුලෙදි ආයේ වෙනස් කරගන්න පුළුවන්.
Neobux කියන්නෙ 100% නීත්‍යානුකූල සමාගමක්. ඔබ හම්බුකරන මුදල් ඔබට ලබගන්න පුළුවන් බවට මට 100% guarantee එකක් දෙන්න පුලුවන්.ලංකාවේ ගොඩදෙනෙක් මේක කරනවා.

හරි. අපි හැමෝම දන්නවනෙ ලංකාවට මුදල් ගෙන්නන්න Paypal, support කරන්නේ නෑ කියල. ඉතින්  ඔබ  ebay ගණුදෙනු කරන කෙනෙක් නම් Neobux එකේ හම්බකරන සල්ලි අතට ගන්නේ නැතුව ebay එකට පාවිච්චි කරන්න ඕනෙ නන් කිසිම අවුලක් නැතුව ඒ Paypal email එකෙන් Register වෙන්න.
Paypal withdraw වලට support නොකරන ඒක ඉතින් අපේ කරුමේ.මොකද අවිවාදයෙන්ම ලෝකෙ තියන අංක 1 Payment processor එක තමයි Paypal. කන්න බොන්න අඳිනන පලඳින්න නැතිවුනත් , අපේ රටෙන් එහෙට යන මිනිස්සුන්ට ගැහුවත් ඉන්දියාවට නන්  100% Paypal support කරනවා. :(
හරි එහෙනන් අපිට ඉතුරුවෙලා තියෙන්නෙ Options දෙකයිනෙ. එක්කො Payza නැත්තන් Neteller . මේ දෙකම ලංකාවට සල්ලි ගේන්න support කරනවා. මේ දෙකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියනවා. ඒවත් පහල තියනවා.

PAYZA


කලින් මේකට  කිව්වේ AlertPay කියලා. දැන් අයිතිකාරය වෙනස් වෙලා නමත් නිකන් Pizza වගේ වෙලා. විශ්වාසදායී එකක්. අවුලකට තියෙන්නේ site එකෙන් ප්‍රශ්නයක් ඇහුවම reply එකක් එන්න සති 2 ,3ක් යන එක තමයි. උන් හෙන busy කියලයි කියන්නෙ හැමතිස්සෙම. ඒත් අනිව reply එකක් පරක්කු වුනත් එනවම තමයි.
Neobux එකෙන් Payza එකට සල්ලි ගන්නකොට , Neobux එකට සල්ලි දානකොට ( එහෙම දාන්න හිතෙනව මෙකෙන් හම්බකරන්න පුළුවන් විදිහ තේරුන් ගියාට පස්සෙ :D ) අපෙන් charge කරන්නේ නෑ. තනිකරම Free.
මේගොල්ලො Visa Debit card එකකුත් දෙනවා. Visa cards accept කරන ATM වලින් අපිට සල්ලි ගන්න පුළුවන්.card එකට $20ක් ගෙවන්න වෙනව හැබයි. එකෙන් සල්ලි ගන්නකොට $3 ගානෙ charge කරනවා. හරියට අපේ bank card වලින් ගන්නකොට රු.5ක් කපාගන්නව වගේ. අපි හෙන දුප්පත් අප්පා.. :D
ඔන්න හංගන්නෙ නැතුව ඔක්කොම ටික කිවවා..

Account එක Verify කරගන්න වැඩේට HNB Debit card එකක් හරි Sampath Web card එකක් හරි ඕනෙ කරනවා. ඒව නන් තමන්ට ලෙසියෙන් හදාගන්න පුලුවන්නේ.
Payza එකේ Register වෙන්න කැමති කෙනෙක් පහල Banner එක Click කරල Site එකට ගිහින් Register වෙන්න.




NETELLER

මේක නන් සුපිරි site එක. කියපු වෙලාවට වැඩ.පරක්කු නෑ , බොරු busy නෑ . ඒත් charges ටිකක් වැඩියි. කොහොමත් ඉතින් හොඳ දේවල් ලාබ නෑනේ.
Neobux එකෙන් Neteller එකට සල්ලි දානකොට $1 අපේ balance එකෙන් කපනවා. Neobux එකට සල්ලි දානකොටත් 1.75% ක් කපාගන්නවා.
මෙයාලත් Master Debit card එකක් දෙනවා. Master Cards accept කරන ATM වලින් අපිට සල්ලි ගන්න පුළුවන්. Card එක නන් නිකන් දෙන්නේ. දවස් 5න් මගෙ card එක ගෙදරටම ආවා. Customer Support එකත් දවසෙන් Reply කරනවා. Card එක නිකන් දුන්න හින්දද කොහෙද ඒකෙන් සල්ලි ගන්නකොට නන් $6ක් කපනවා. ඒ පාඩුව අඩුකරගන්න ටිකක ලොකු සල්ලියක එක පාර ගන්න එක තමයි හොඳම වැඩේ. කිව්ව වගේ වැඩ නන් සුපිරියි හැබයි.
අපේ Driving Licence එකේ Scan කොපි එකක් යැව්වහම account එක Verify කරගන්න පුලුවන්.( Driving Licence එකක් නැත්තන් කඩ්ඩෙන් තියන වෙන ID එකක හරි Scan copy එකක් යවන්න. අපේ නමයි , ලිපිනයයි හරිද බලන්නයි එයාලට ඕනෙ. )
ඔන්න එහෙනන් ඒකත් හරි. Netellet වලට කැමති අය පහල Link එකෙන් යන්න.

NETELLER


මෙවා කියනකොට අමාරු පණ යන වැඩ කියල හිතෙනවද දන් නෑ. ඒත් මේව හරි ලේසියි.







No comments:

Post a Comment