Neobux කියන්නේ ලෝකේ තියන අංක 1 PTC එහෙම නැත්තන් Paid-to-Click වෙබ් අඩවිය. මෙතනදි අපිට මුදල් උපයන්න පුළුවන් Ad Click කිරීමෙන් පමණක් නෙවෙයි. ගොඩක් විදි තියනව. ඉතින් ඒ ක්‍රම සහ තවත් දේවල් කිහිපයක් ගැන පොඩි සාරාංශයක් පහල දැම්ම.
සාමජිකත්වය : නොමිලේ
ගෙවීම්..
1. Ad Clicking සඳහා : $0.001 සිට $0.02 දක්වා
2. Mini Jobs(Surveys-will take one minute only) සඳහා : $0.04 සිට $0.89 දක්වා - දිනකට සිදුකල හැකි Survey ගණන : Unlimited
3. Mini Jobs Bonuses : Standard Members-12% Golden Members -24%
4. AdPrizes : $0.25, $0.50, $1.00, $2.00, $5.00, $10.00, $25.00, $50.00 සහ Golden Memberships. (Upgrades)
5. Lottery : $120 per day
6. Rented Referrel : Standard Members $0.02 per day for each referral.(If you have 100 , thern earnings = 100*0.02= $2 per day.)
Golden Members $0.04 per day for each referral.
Number of Rented Referrals- Unlimited
7. Referral Commissions : Standard Members-12% Golden Members -24%
8. Neobux Forum- ක්‍රියාකාරී සාමජිකත්වය සඳහා $10 (සතියකට)
9. Minimum Cashout - $2
10. මුදල් ලබාගත හැකි ක්‍රම : Paypal , Payza , Netteller
මේ තියෙන්නේ Neobux මගින් මුදල් උපයන්න පුළුවන් සියලුම ක්‍රම. වෙන කිසිම වෙබ් අඩවියක් මගින් මෙතරම් ක්‍රම අපිට ලැබෙන්නෙ නෑ.
වැදගත්ම දේ තමයි මට 100%ක් වගකීමකින් කියන්න පුළුවන් ඔබ උපයන මුදල් ඔබට ලබාගත හැකි බවට..
What Is King of Olympus Casino? | Shootercasino
ReplyDeleteThis casino is owned by the same people 바카라사이트 who took over the Isle of Man. It also has a wide-open, well-to-do 제왕카지노 gambling floor, which means 인카지노 players